
හෙලෝ බිය | බියට පණිවිඩයක්
Identity

"බියෙන් වෙන් වීම බිය - අප සෑමදෙනාගේම හදවත් තුළ ඉඩ ගැනීමේ නරක පුරුද්දක් තිබෙන ඒ අනවශ්‍ය සහ අපි පිලිගැනීමට අකැමති අමුත්තාව අපගේ හදවත්වලින් පිටමන් කිරීමට අපි පොරබදිනවා එනිසා එයින් වෙන් වෙන්න. ""හෙලෝ බිය,මින් ඉදිරියට ඔබට මගේ දොර මම විවෘත කරන්නේ නැතැ,"" යි ඔබ පවසන්න. ඒ වෙනුවට දේව අනුග්‍රහයට හැරී ඔබගේ ජීවිතය වෙනස් කරන ප්‍රේමය අත්දකින්න. බියට කවදාවත් අමතක නොවෙන පනිවඩයක් දෙන්න"